කළකට පස්සේ අයෙත් බ්ලොග් එකක් කරන්න හිතුනා. කලින් තිබ්බ බ්ලොග් එක හරිම ඛේදජනක විදියට සර්වර් එකත් එක්කම ක්‍රෑෂ් වෙලාගිහින් අවුරුද්දක් දෙකක්ම වෙනවා.
එදා මෙදාතුර බොහොමයක් දේ සිදුවුනාද...? ඔක්කොටමත් වඩා (ටිකකලකට උනත්) මව්බිමෙන් පිටවී වෙනත් රටක ජීවත් වෙන්න සිදුවී තිබෙනවා.
ඉතින් ඔන්න මම ආයෙමත් මගේ බ්ලොග් එක පටන් ගන්නවා. මේ පාරනම් සර්වර් ක්‍රෑෂ් වෙන එකක් නෑ සර්වර් එක ගූගල් නිසා :). එහෙනම් ඉතින් මෙන්න පළමුවැනි සටහන.