tag:blogger.com,1999:blog-77324842024-03-13T10:01:55.162+05:30මගේ දින පොතUnknownnoreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7732484.post-37031179686707496842009-04-10T09:11:00.002+05:302009-04-10T12:04:50.064+05:30පළමුවැනි සටහන (නැවත වරක්)කළකට පස්සේ අයෙත් බ්ලොග් එකක් කරන්න හිතුනා. කලින් තිබ්බ බ්ලොග් එක හරිම ඛේදජනක විදියට සර්වර් එකත් එක්කම ක්රෑෂ් වෙලාගිහින් අවුරුද්දක් දෙකක්ම වෙනවා.<br /><br />එදා මෙදාතුර බොහොමයක් දේ සිදුවුනාද...? ඔක්කොටමත් වඩා (ටිකකලකට උනත්) මව්බිමෙන් පිටවී වෙනත් රටක ජීවත් වෙන්න සිදුවී තිබෙනවා.<br /><br />ඉතින් ඔන්න මම ආයෙමත් මගේ බ්ලොග් එක පටන් ගන්නවා. මේ පාරනම් සර්වර් ක්රෑෂ් වෙන එකක් නෑ සර්වර් එක ගූගල් නිසා :). එහෙනම් ඉතින් මෙන්න පළමුවැනි සටහන.Unknownnoreply@blogger.com2